සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 992 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 992 දක්වා ඉහල ගොස් ඇත. එම ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු හමුදා සෙබලුන් වන අතර අනෙක් ආසාදිතයා සිංගප්පූරුවේ සිට පැමිණි අයෙකු බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. මෙම වෛරසයෙන් සුවය ලබා අද දිනයේදීත් 98 දෙනෙකු පිටව යාමට නියමිත බව හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කලේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට