සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

වී මිලදී ගැනිමට තවත් බිලියන 5ක් වෙන් කරයි..

jonstan fernandoවී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් බිලියන 5.5ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඊයේ රාතී‍්‍රයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා කලාපයට එජාපයත් හවුල් වුණා – ජවිපෙ

tilvin in rallyරජය ඉදිරියේදී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝදනය ජනතාවට ඉදිරිපත් නොකරන්නේ එය ජනතාවට අහිතකර නිසා බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාවය පුවත්පතේ පල කළ ලිපිය මගෙන් විමසන්නේ නැතුව දාල තියෙන්නෙ – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

hela urumayaඅද කොළඹ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේඛම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රකාශ කළේ රාවය පුවත් පතේ රංජිත් ගුණවර්ධන විසින් පල කළ කේ.පී සම්බන්ධ ලිපිය තමාගෙන් කිසිදු විමසීමක් සිදු නොකර පල කළ එකක් බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වී මිලදී ගන්නවා කියලා රජය කරන්නේ මුලාවක් – පී.හැරිසන්

p.harisonඅද කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් එජාප පා.ම පී.හැරිසන් විසින් අද වී‍ ගොවියන් ප්‍රශ්න රාශියකට මැදි වී ඇති බව අනාවරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධයින් ලෙස අපි සත්ව ඝාතනය අනුමත කරන්න බෑ – ජාතික සංඝ සම්මේලනය

sanga sabawaහලාවත මුන්නේස්වරම් කෝවිල අසළ කාලි අම්මාන් දේවාලයේ සිදු කළ මහා සත්ව ඝාතනයට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් ඔවුන් පවසා සිටියේ අප කළ උද්ඝෝෂණය පොලිසිය වරදවා වටහාගත් බවය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපි තවම ලංකාව ගැන විමසිල්ලෙන් – ඉන්දියාව

indian flagශී‍්‍ර ලංකාව ගැන අපි තාමත් ඉන්නේ ඇහැ ගහගෙන ඉන්න බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.එම්. කි‍්‍රෂ්ණා එරට ලෝග් සභාවේ පැවැති විවාදයකදී ප්‍රකාශ කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාස්ටර්ලාගේ පරීක්ෂණ ඉවරයි..

Daya&George_Masterඑල්.ටී.ටී.ඊ යේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට හා භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව රහස් පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අවසන් බව රහස් පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකා කර්තෘ ‍සියලු චෝදනා වලින් නිදහස්..

chandana sirimal 2පුවත් පත් දැන්වීමක් මගින් අධිකරණයට අපහාස කළා යැයි චෝදනා ලබා සිටි ලංකා පුවත් පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත එම සියලු චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨා‍ධිකරණය අද තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරත් ෆොන්සේකාගේ දෙවන යුධ අධිකරණයේ සාක්ෂි විමසීම අද..

Gen_Sarath_Fonsekaහිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට නගා ඇති චෝදනා කිහිපයක් විභාග කරන දෙවන යුද අධිකරණය අද නැවත රැස් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හකීම් ජනපති හමුවීම සදාචාරාත්මක නෑ..

gamini jayawicrama pereraමුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවැත්වු සාකච්ඡා සම්බන්ධයෙන් තම පක්ෂය දැනුවත් කර නොතිබු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්385  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්343  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්344 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට