මැතිවරණ දිනය ගැන කියන්න කොමිසම අද රැස්වෙයි..
මැතිවරණ කොමිෂන් සභාව අද (08) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත. ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වනු ලබන දිනය මෙන්ම තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරිමේ අරමුණ ඇතිව කොමිසම මෙසේ රැස්වන අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.