මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම කොරෝනා ආසාදනය වීමෙන් පසු පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 941 ක් බව ද මෙරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා සිටියි.