කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි..
කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 196 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අදාළ පරීක්‍ෂණ තුළින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකිරීමෙන් පසු මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඊයේ (09) දිනයේ දී ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගන්නා ලදී. ඒ අනුව මේ දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්
ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන ඇත.