සත්‍යයේ පුවත් අඩහැරය….

පී.සී.ආර්. පරීක්ෂණ කළ වැලිකඩ රැඳවියන් හෝ නිලධාරීන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නෑ..

Podu Jana Peramunaපී.සී.ආර්. පරීක්ෂණයන්ට භාජනය කරන ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් හෝ නිලධාරීන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ එහි රැධවියන් සහ නිලධාරීන් 315 ක් පී.සී.ආර්. පරීක්ෂණයන්ට භාජනය කරන ලදී. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 238 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද කටයුතු ක‍ර ඇත. මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 451 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව ද බන්ධනගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට