දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව දීර්ඝ කෙරේ..
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම කොමිසමෙහි කාල සීමාව මෙම වසරේ නොවැම්බර් 09 දක්වා මාස 04 ක කාලයකින් දිර්ඝකර ඇති අතර අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.