සත්‍යයේ පුවත් අඩහැරය….

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය, කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කළා – යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Podu Jana Peramunaකන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය, කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වන රෝහලක් බවට පත්කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. ඒ අනුව එහි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන්නා කොරෝනා ආසාදියින් හට ප්‍රතිකාර කිරීම සඳහා මෙසේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්කළ බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට