සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්ථාන දෙකකින් ගංජා කිලෝ 128 ක් සමඟ 04 ක් දැලේ..

Podu Jana Peramunaවඩුක්කෝට්ටේ, වරතෝලේ මාර්ගයකදී සිදුකරන ලද වැටලීමකින් කේරළ ගංජා කිලෝ 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද (13) අළුයම් කාලයේ දී සිදුකරන ලද වැටලීමකදී පා පැදි දෙකකින් ගමන් කරමින් සිටි මෙම සැකකරුවන් දෙදෙනා සමඟ අදාළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඊයේ (12) රාත්‍රී කොච්චිකඩේ, තෝප්පුව පාලම අසළ දී වෑන් රථයකින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 130 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට