සත්‍යයේ පුවත් අඩහැරය….

අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (20) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම උතුර, නැගෙනහිර, උතුරු මැද හා මධ්‍යම යන පළාත්වල ද අද දින පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට