කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සියළුදෙනා සුවය ලබයි..
කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සියළුදෙනා සුවය ලබා ඇති බව වාර්තා වේ. වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 906 දෙනෙකු හමුවූ අතර ඊයේ (20) වන විට එම සියළු පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.