සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී තිබූ අතිරේක කාලය අද

Podu Jana Peramunaතැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ අතිරේක කාලය ද අද (21) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. තැපැල් ඡන්ද හිමියන්ට පසුගිය 13 වනදා සිට 17 තෙක් සිය ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදුන් අතර එහිදී සිය ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඊයේ (20) සහ අද (21) යන දෙදින අතිරේක දිනයන් ලෙස ලබාදෙන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට