සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන රැසක වැසි ඇති වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පස්වරු කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට