සත්‍යයේ පුවත් අඩහැරය….

ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ විය. ඒ සිව් මහා දේවාල කප් සිටුවීමේ චාරිත‍්‍රය ඉටුකරමිනි. මෙවර ඇසල පෙරහැර මංගල්‍යය ලබන අගෝස්තු 04 වන දා ගැටඹේ තොටේදී සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අවසන් වේ. කෙසේ වෙතත් රට තුළ උද්ගතව තිබෙන වසංගත තත්ත්වය හමුවේ ඇසළ පෙරහැර මංගල්‍යය කිසිදු ජන සහභාගිත්වයකින් තොරව පැවැත්වීහට කටයුතු යොදා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට