සත්‍යයේ පුවත් අඩහැරය….

ධාවනය කරන බස් රථ ප්‍රමාණය අද සිට 50% කින් අඩුකරනවා – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaධාවනය කරන බස් රථ ප්‍රමාණය අද (21) සිට 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස් කර්මාන්තයට සිදුව ඇති බලපෑම යම් ප්‍රමාණයකින් හෝ අවම කරගැනීම සඳහා මෙවැනි තීරණයකට එළඹුනු බව ද එම සංගමය තවදුරටත් පවසයි. එමෙන්ම උද්ගතව ඇති තත්ත්වය යටතේ පෞද්ගලික බස් රථ 15,000 ක් පමණ ඉදිරි මසක පමණ කාලයක් ඇතුළත ධාවනයෙන් ඉවත් කරවීමට සිදුවනු ඇති බව ද එම සංගමය අනතුරු අඟවා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට