සත්‍යයේ පුවත් අඩහැරය….

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය..

Podu Jana Peramunaපුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. පුරාවස්තු රැකගැනීම සඳහා මෙසේ අදාළ ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. ඊයේ ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අදහස් දක්වා ඇත. ඒ අනුව පනත සංශෝධනය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මහා සංඝරත්නය හා ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට