සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට අද ඊට අවස්ථාව..

Podu Jana Peramunaමේ දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් හට අද දිනයේ දී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාල වලදී පෙරවරු 08.30 සිට පස්වරු 02.00 දක්වා ඊට අවස්ථාව හිමිවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට