මැතිවරණ නීති උල්ලංඝනය කරන පොලිස් නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග..
මැතිවරණ නීති උල්ලංඝනය කරන පොලිස් නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ මැතිවරණ නීතිරීති පිළිබඳව සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි.