සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaවෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින්යේ (28) දියත්කිරීමට සැලසුම් කර තිබූ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කරන ලදී. ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්ධුරය සම්බන්ධයෙන් මතුවන ලද ගැටළුවක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත්කිරීමට සැලසුම් කර තිබූ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අද (29) දිනයේදී සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදීම නිසා එම වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට