සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද සිට යළි රාජකාරියේ..

Podu Jana Peramunaදින 11 ක වර්ජනයෙන් පසු අද (29) උදෑසන සිට යළි සිය රාජකාරී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. සිය රාජකාරී වලට කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇතැයි යන විශ්වාසයෙන් යළි රාජකාරී කටයුතු ආරම්භ කරන බව ද ඒ අනුව අද සිට කොරෝනා වෛරසය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා සකී‍්‍රය ලෙස දායක වන බවත් එම සංගමය තවදුරටත් පවසයි. සිය බලතල අනුව යම් නඩු පැවරීමකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා එම කටයුතු සිදුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එකගතාවය පළකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට