සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් දිවයින පුරා වැසි..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ නැගෙනහිර යන පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල අද (29) දිනයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. විශේෂයෙන් අද දිනයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ ආශ්‍රිතව වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මෙම ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව සවස් කාලයේදී වැසි ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට