සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා වෛරසය ආසාදිත පිරිස 2810 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් හමුව ඇති කොරෝනා වෛරසය ආසාදනවූ පිරිස 2810 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් තුළ ප්‍රතිකාර ලබා මේ වන විට පූර්ණ සුවය ලබා ඇති පිරිස 2296 ක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ආසාදිතයින් 503 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට