සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයන කමිටු වාර්තාව අගමැතිට..

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදල තුළ 2016 වස‍රේ සිට 2019 වසරදක්වා කාලය ඇතුළත රුපියල් මිලියන 11,059 ක අක්‍රමිකතාවයක් සිදුව ඇති බව එම අවභාවිතාවයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් දැනුම්දී ඇති බව වාර්තා වේ. අදාළ කමිටුවේ වාර්තාව ඊයේ (28) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදී ඇත. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, හිටපු කැබිනට් අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන්ගෙන් සමන්විත එම කමිටුවේ වාර්තාව මඟින් අදාළ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට