සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ නිවසක ගින්නක්..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ පිහිටි නිවසක අද (18) අලුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් එම නිවසේ කොටසක් සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. ගින්න නිසා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර නුවරඑළිය මහ නගර සභාවේ හා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකක, පොලිසිය සමඟ එක්ව ගින්න පාලනය කර ඇත. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොත්මගේ පොලිසිය විසින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට