සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විපකෂයේ තනතුරු කිහිපයක් අද පත් කෙරේ ..

Podu Jana Peramunaසම්ප‍්‍රදායෙන් බැහැරව ගොස් ජනතා අභිලාෂයන්ට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසයි. එක්සත් ජාතික පක්ෂය අද ආරම්භ වන මංගල පාර්ලිමේන්තු රැස්වීම නියෝජනය නොකිරීම කණගාටුවට කරුණක් බව ද එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රි තිස්ස අත්තනායක මහතා පවසයි. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (20) පස්වරු 02.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක තනතුර සඳහා දෙදෙනෙකු පත් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිතව ඇති අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර සඳහා පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉමිටියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට