සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. නායකත්වයෙන් ඉවත්වන ලෙස, ජාතික භික්‍ෂු සංවිධානයෙන් ඉල්ලීමක් ..

Podu Jana Peramunaපක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ පවසයි. එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය තිනියාවල පාලිත හිමි සඳහන් කරන ලද්දේ අදාළ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවය. වසර 26ක පමණ කාලයක් නායකත්වයේ සිට කර ගැනීමට අපහසු වු කාරණා බොහෝමයක් ඇති අතර නායකයෙකු ලෙස ගත්ත තීරණ සියයට සියක් වැරදි නිසා අද වන විට පක්ත‍ෂය මෙම තත්ත්වයට පත්ව ඇති බවත් එම නිසා පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙස එතුමා සමඟ පෞද්ගලිකවත් කතා කළත්, පොදුවේ කතා කරමින් ඉල්ලා සිටියත් ලියුමක් සකස් කර ගෞරවයෙන් බාර දුන්නද බෝපිටියේ හාමුදුරුවන්ගේ මුණට දමලා ගහනවා නම් මේක මම භාර ගන්නේ නැහැ යනුවෙන් එවන් නායකයෙක් සමග අපි කොහොම ද ඉදිරි ගමන යන්නේ?  යනුවෙන් පූජ්‍ය තිනියාවල පාලිත හිමි වැඩිදුරටත්ද පවසන ලදී. අද වන විට රනිල් වික්‍රමසිංහ මහතාට හාමුදුරුවරු 10ක් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින අතර  මහින්ද රාජපක්ෂ මහතා සමග මේ වන විට 14,000 ක් වු සංඝයා එකතුවක් සිටින බවත් එයට හේතුව එතුමා හාමුදුරුවන්ට ගෞරවය කිරීම බව උන්වහන්සේ පවසන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට