සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

09 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය මහින්ද යාපා අබේවර්ධන මහතාට ..

Podu Jana Peramuna09 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට ඊයේ (19) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති බව වාර්තා වේ.නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය පත් කිරීමට එම රැස්වීමේදී යෝජනා වී ඇති අතර නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්ප කිරීමට ද තීරණය කර ඇත.   19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පත් කිරීමට ද,  සම කැබිනට් ප‍්‍රකාශකවරුන් ලෙස අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ සහ උදය ගම්මන්පිල, පත්කිරීමට ද එහිදි තීරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට