සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සි.අයි.ඩි හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

Podu Jana Peramunaව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. අද (20) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා සැප්තැම්බර් 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් බවට කිහිපදෙනෙකු යොදාගනිමින් සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල වී ඇත. ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගන්නා ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට