ප්‍රදේශ කිහිපයක හැර දිවයින පුරා වියළි කාලගුණයක්..
අද (21) දිනය තුළ ප්‍රදේශ කිහිපයක හැර ප්‍රධාන වශයෙන් රට පුරා වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හැකියාවක් ඇත බවත් අනෙකුත් ප්‍රදේශ තුළ වියළ කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.