සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෝට්ටේ හිටපු නගරාධිපතිවරයාට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට දින නියම කෙරේ..

Podu Jana Peramunaශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට එරෙහිව පනවා ඇති නඩුවක් විභාගයට ගැනීම සඳහා අධිකරණය විසින් දින නියම කර ඇත. ඒ අනුව අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 04 වනදා විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය විසින් මෙසේ දින නියම කර තිබේ. දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත. හිටපු නගරාධිපති ජනක රණවක මහතා විසින් 2012 වසරේ නොවැම්බර් 26 වන දින කෝට්ටේ, ඔබේසේකරපුර ප්‍රදේශයේ අරුණෝදය මාවත සහ ගැටේවත්ත ප්‍රදේශයේ යා කරන පාලමක් කඩා ඉවත්කිරීමේ සිදුවීම මෙම නඩුව පැවරීමට හේතුවී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට