සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු මහජන ගැලරිය නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමේ තීරණයක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මහජන ගැලරිය නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය අනාවරණය කර සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන ලද උපදේශයන් අනුව මෙම තීරණය ගත් බවත් පාර්ලිමේන්තු මහජන ගැලරිය යලි විවෘත කරනු ලබන දිනය, සෞඛ්‍ය අංශවිසින් ලබාදෙනු ලබන උපදෙස් මත ඉදිරියේදී දැනුම්දෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට