සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගන්න පොලිස් කණ්ඩායමක් හිටපු ජනපති මෛත්‍රීගේ නිවසට..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම පොලිස් ඒකකය මෙසේ හිටපු ජනාධිපතිවරයාගේ නිවස වෙත ගොස් ඇත. අද (26) දින අදාළ කොමිෂන් සභාවේ පෙනීසිටින්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබූ අතර සිය නිවසය පැමිණ අදාළ ප්‍රකාශය ලබාගන්නැයි එතුමා විසින් කොමිසමට දැනුම් දෙන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට