සත්‍යයේ පුවත් අඩහැරය….

යුරෝපා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළ වර්ධනයක්..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළදී යුරෝපා රටවල් කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 9,779 ක් ද, ප්‍රංශයෙන් ආසාදිතයින් 7,379 ක් ද, ඉතාලියෙන් ආසාදිතයින් 1,462 ක් ද, ජර්මනියෙන් 1,549 ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 1,276 ක් ද වාර්තා වී ඇත. එමෙන්ම ගතවු පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665 ක් සහ මරණ 1,019 ක් වාර්තා වී තිබේ. මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් ප්‍රමාණය 3461,240 ක් සහ මරණ සංඛ්‍යාව 62,713 ක් බව ද එරට වාර්තා සඳහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට