හෙට සිට වැසි තත්ත්වයේ යම් වැඩිවීමක්..
හෙට (31) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. අද (30) දින සවස 02.00 න් පමණ පසු මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.