සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3048 ක් දක්වා ඉහළට, 2868 ක් සුවය ලබලා..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3048 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු වෛරසය ආසානය වූවන් ලෙස හඳුනාගැනීමත් සමඟිනි. ඊයේ (31) දිනය තුළ දී කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට තුළ සුවය ලැබූ මුළු ආසාදිතයින් ප්‍රමාණය ද 2868 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ප්‍රමාණය 169 දෙනෙක් බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට