සත්‍යයේ පුවත් අඩහැරය….

ජාති ආගම් භේද ඇති කරන දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතුයි – අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි

Podu Jana Peramunaජාති ආගම් භේද ඇතිවන ලෙස කටයුතු කරන දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතු යැයි අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (01) ගනේමුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත. මෙහිදී කාදිනල් හිමියන් පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වා ඇත. මෙරට දරුවන්ට ප්‍රධාන භාෂා දෙකම අනිවාර්යය කළ යුතුයි. සියළු ජාතීන් සහ ආගමිකයින් එක්ව සහෝදරත්වයේ නව ශ්‍රී ලංකාවක් බිහිකළ යුතු කාලය එළඹ තිබෙනවා. මීට රටේ තරුණ ප්‍රජාව පෙරමුණ ගෙන ක්‍රියා කළයුතුයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට