සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව ආශ්‍රිතව යම් සෙලවීමක්..

Podu Jana Peramunaඅද (02) උදෑසන 07.06 ට පමණ මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව ආශ්‍රිතව යම් සෙලවීමක් වාර්තා වී අතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කර සිටියි. මෙම සෙලවීම භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් දැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු තහවුරු වී නොමැති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙම සෙලවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂන කටයුතු ආරම්භ කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය තවදුරටත් අනාවරණය කර සිටියි. පසුගිය 29 වනදා ද මහනුවර, අනුරගම ප්‍රදේශයෙන් යම් සෙලවීමක් වාර්තා විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට