සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමඟ සපුගස්කන්දේදී සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමඟ සපුගස්කන්ද, සමාධි මාවත ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මීගහවත්ත පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී අදාළ සැකකරු සමඟ හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර 37 හැවිරිදි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට