සත්‍යයේ පුවත් අඩහැරය….

20 වන ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අනවශ්‍යයි, නීතිපති අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙයි..දී

Podu Jana Peramunaආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට