සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට..

Podu Jana Peramunaදේශපාලන පළිගැනීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස පෙනීසිටීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. යහපාලන ආණ්ඩු සමය තුළ ක්‍රියාත්මක වන ලද ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීමකට ලක්වූ බව සඳහන් කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් පවරන ලද පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ මෙම කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට