සත්‍යයේ පුවත් අඩහැරය….

සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට එරට රජයෙන් සහනයක්..

Podu Jana Peramunaකොරෝනා වසංගතය හේතුවෙන් පිටවීමට නොහැකිව වීසා බලපත්‍ර කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට ගාස්තුවක් හෝ දඩ මුදලක් නොගෙවා එරටින් පිටවීමට අවස්ථාව ලබාදීමට සෞදි අරාබි රජය විසින් අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වන ලද සංචාරක වීසා බලපත්‍රයක්, නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් සන්තකයේ පවතින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු සෞදි අරාබි රාජ්‍යයෙන් පිටව යන විට කිසියම් ගාස්තුවක් හෝ දඩ මුදලක් නොගෙවා පිටවීමට අවසර හිමිවෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට