සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (08) දිනයේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම ඌව පළාත තුළත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් දහවල් 2.00 න් පමණ පසු ස්ථාන කිහිපයක වැසි බලාපොරොත්තු වියහැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට