සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල් අධ්‍යයන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ඇරඹෙයි..

Podu Jana Peramunaඅද (08) සිට දිවයිනේ සියළු පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ විය. ලොව පුරා ඇතිවූ කොරෝනා වසංගතය හමුවේ පාසල් අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ වූ අතර සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අද සිට පාසල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට