සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා,ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී හමුවේ..

Podu Jana Peramunaඅධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී  Alaina B. Teplitz මහත්මිය අතර හමුවක් ඊයේ (08 ) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට අධිකරණවල පවතින නඩු ගොඩ ගැසීම, අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, බන්ධනාගාර තදබදය, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීම, බේරුම්කරණයට අදාළ කටයුතු, ඇතුළු අධිකරණ හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට අදාළ වත්මන් කාර්යභාරය හා ඉදිරි සැළසුම් පිළිබදව එහිදී සාකච්ඡා විය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්න, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට