සත්‍යයේ පුවත් අඩහැරය….

ගව ඝාතනය තහනමි කිරීමට පියවර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා..

Podu Jana Peramunaමෙරට ගව ඝාතනය සම්පුර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ආහාර පිණිස සිදු කරන ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට ඊයේ (08) දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප‍්‍රකාශයට කිසිදු ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරයකු විරෝධය පළකර නොමැති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට