සත්‍යයේ පුවත් අඩහැරය….

අපරාධ කල්ලි සාමාජික “වැලිහිඳ කළු” STF දැලේ..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන නුවන් රණවක හෙවත් “වැලිහිඳ කළු” නැමැත්තා ඊයේ (10) වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “මාකඳුරේ මධූෂ්ගේ” සහායකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03 ක පමණ ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට