සත්‍යයේ පුවත් අඩහැරය….

“නිව් ඩයමන්ඩ්” නෞකාව අසළ මුහුදේ ජල සාම්පල පරීක්‍ෂාවට..

Podu Jana Peramunaගිනි ගැනීමකට ලක්ව ආපදාවට ලක්වූ “නිව් ඩයමන්ඩ්”නෞකාව මෙරටට නාවික සැතපුම් 50 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශය තුළ ආරක්ෂිතව රඳවා ඇති බව වාර්තා වේ. නෞකාව ආසන්න මුහුදෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට බාර දීමට කටයුතු කර තිබේ. අදාළ නෞකාව අයත් වන ගැලවුම්කාර සමාගමේ විශේෂඥයින් අද (10) දිනය තුළදී ද නෞකාව නිරික්ෂණය කරමින් සිටින බව ද එම වාර්තා අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට