සත්‍යයේ පුවත් අඩහැරය….

ජංගම දුරකථනයකින් ඥානසාර හිමිගේ සාක්‍ෂි ලබාදීම පටිගත කළ මව්ලවිවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදීම ජංගම දුරකථනයකින් පටිගත කරන ලද මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ තමන් දරණ ලද තනතුරෙන් ඉල්ලා ඉල්ලා වී ඇති බව වාර්තා වේ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මව්ලවිවරයා විසින් කරන ලද ඉල්ලීම තම සභාව විසින් පිළිගන්නා ලද බව සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට