සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ චෝදනාවකට මහින්දානන්දට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ, සාක්ෂි විභාගය සිදුකෙරුණු අතර එහිදී අදාළ වෘත්තීය සමිතියේ ලේකම් මාරිමුත්තු ක්‍රිෂ්ණමූර්ති මහතා සාක්ෂි ලබා දුන් බව වාර්තා වේ. එහිදී සාක්ෂිකරු කියා සිටියේ, තම වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස  මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කටයුතු කළ අතර ඔහු විසින් සමිතියෙන් රුපියල් ලක්ෂ 39 ක මුදලක් ණය වශයෙන් ලබාගත් බවයි. එම ණය මුදල අමාත්‍යවරයා විසින් සිය වෘත්තිය සමිතියට ආපසු ගෙවූ බව සාක්ෂිකරු සඳහන් කර ඇති අතර නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 14 වන දා දක්වා කල්දමා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට