සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 12 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය කඩත්තුවක් හේතුවෙන් පැය 12 ක කාලයක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද (12) රාත්‍රී 10.00 සිට හෙට (13) උදෑසන 10.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ 09, 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට